ජපානයේ කාබන් මිලකරණ ක්‍රමයක්


සැලැස්ම අනුමත වෙයි

.

ජපාන රජය 2050 වන විට කාබන් භාවිතය 50% මට්ටමට ළඟා වීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස කාබන් මිලකරණ ක්‍රමයක් සඳහා සැලැස්මක් අනුමත කර ඇත. සැලැස්මට කාබන් බද්දක් ඇතුළත් නොවේ.

අග්‍රාමාත්‍ය කිෂිඩා ෆුමියෝ, ප්‍රධාන අමාත්‍යවරුන් සහ ව්‍යාපාරික නියෝජිතයින් අතර හරිත සමාජයක් පිළිබඳ රැස්වීමකදී එය ඉදිරිපත් කරන ලදී.

138 Views

Comments