ජපානය ප්‍රථම වරට සඳ තරණයට සැරසේ


SpaceX විසින් ප්‍රථම ජපන් සඳ තරණ යානය දියත් කිරීමට සූදානම් වන බව වාර්තා වනවා.

.

SpaceX විසින් ප්‍රථම ජපන් සඳ තරණ යානය දියත් කිරීමට සූදානම් වන බව වාර්තා වනවා.

Falcon 9 නම් එම යානය අද(01) දින ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් සිට අලුයම 3:39 ට යැවීමට නියමිතයි.

මෙතෙක් චන්ද්‍ර පෘෂ්ඨය මත රොබෝ යන්ත්‍රයක් තැබීමට සමත් වී ඇත්තේ ඇමරිකාව, රුසියාව සහ චීනය පමණයි.

ජපන් සමාගමක් වන ispace හි මෙහෙයුමක් වන මෙය Hakuto-R නම් වැඩසටහනේ පළමුවැන්නයි.

සමාගමට අනුව යානය 2023 අප්‍රේල් මාසයේදී ඇට්ලස් ආවාටයේ සඳෙහි දෘශ්‍ය පැත්තට ස්පර්ශව වීමට නියමිතයි.

95 Views

Comments