එලඹෙන වසරේ භාණ්ඩ මිල ඉහලට


මෙම මිල වැඩිවීමේ සාමාන්‍ය අනුපාතය 17%ක් බවයි වාර්තා වන්නේ.

.

ලබන වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ආහාර පාන වර්ග 4,425ක මිල ඉහළ දැමීමට නියමිත බව Teikoku Databank ඊයේ(01) නිවේදනය කළේය.  

මෙම මිල වැඩිවීමේ සාමාන්‍ය අනුපාතය 17%ක් බවයි වාර්තා වන්න.

ඒ අනුව ජනවාරි මාසයේදී Nisshin Seifun Werna, Showa Sangyo, සහ Nippun විසින් නිවෙස් පරිහරණය කරන තෙම්පරාදු පිටි සහ ස්පැගටි මිල ඉහළ දමනු ඇත.  පෙබරවාරි මාසයේදී, Nichirei Foods විසින් ගෘහ භාවිතය සඳහා ශීත කළ ආහාර සියල්ලේම පාහේ මිල සියයට 6 සිට 20 දක්වා ඉහළ නංවනු ඇත.  මාර්තු මාසයේදී Nissui විසින් chikuwa වැනි surimi නිෂ්පාදනවල මිල සියයට 8 සිට 30 දක්වා ඉහළ නංවනු ඇතprice.

 

93 Views

Comments