කාන්තා වැසිකිලියේ කැමරා සවිකල ගුරුවරයෙකු අත්අඩංගුවට


පොලිසිය ඉදිරියේ වරද පිළිගත් ඔහු පවසා ඇත්තේ ආතතිය සහ රැකියාවෙන් පීඩනය සමනය කිරීම සඳහා ඔහු එසේ කල බවයි.

.

ඊයේ(01) දින Chiba ප්‍රාන්ත පොලිසිය Chiba West පොලිස් ස්ථානය විසින් 36 හැවිරිදි Chiba නාගරික උසස් පාසලේ ගුරුවරයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

නොවැම්බර් 29 වැනිදා පමණ මෙම පුද්ගලයා ඔහු සේවය කරන උසස් පාසලේ කාන්තා වැසිකිලියේ කුඩා කැමරාවක් සවිකර එහි සේවක සේවිකාවක් රහසිගතව රූගත කර ඇතැයි සැක කෙරේ.  

පොලිසිය ඉදිරියේ වරද පිළිගත් ඔහු පවසා ඇත්තේ ආතතිය සහ රැකියාවෙන් පීඩනය සමනය කිරීම සඳහා ඔහු එසේ කල බවයි.

84 Views

Comments