රෝහලෙන් බෙහෙත් ඉස්සූ ඖෂධවේදියෙකුට වැඩ වරදී


නැවත විකිණීමේ අරමුණින් සොරකම් කළ බවට ඔහු පිළිගෙන ඇති බව පැවසේ.

.

Takamatsu නගරයේ KKR Takamatsu රෝහලේ ඖෂධවේදියෙකු ඔහු සේවය කරන රෝහලෙන් ඖෂධ සොරකම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත. 

නැවත විකිණීමේ අරමුණින් සොරකම් කළ බවට ඔහු එම චෝදනා පිළිගෙන ඇති බව පැවසේ.

මෙම පුද්ගලයා නොවැම්බර් 30 දින රාත්‍රී 11:00 ට පමණ රෝහලේ ඔසුසලේ ගබඩාවකින් දියවැඩියා රෝගයට නිර්දේශ කරන ලද ඖෂධ ඇතුළු භාණ්ඩ 43 ක් සොරකම් කර ඇති බවට සැක කෙරේ.

 

81 Views

Comments