ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 213කි.

.

ජපානයෙන් ඊයේ(16) නව කොරෝනා රෝගීන් 21,347ක් වාර්තා වූ අතර එය පෙරේදාට(15) වඩා 7,425කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 1,474ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 16ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 172කි.

 

160 Views

Comments