ආගමික කණ්ඩායමක් හැර යාමට තැත් කළ කාන්තාවකට ප්‍රහාරයක්


ආගමික කණ්ඩායමක් හැර යාමට තැත් කළ කාන්තාවකට කිසියම් අයෙක් පහර දී තිබෙනවා.

.

ආගමික කණ්ඩායමක් හැර යාමට තැත් කළ කාන්තාවකට කිසියම් අයෙක් පහර දී තිබෙනවා.

මෙම සිදුවීමෙන් කණ්ඩායමේ නායක කාන්තාව සහ පිරිමි සහ කාන්තා සාමාජිකයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි Hyogo ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම පහරදීමට සැකපිට වයස අවුරුදු 45 ත් 67 ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර 2017 සැප්තැම්බර් 1 වන දින රාත්‍රියේ හිමේජි නගරයේ කණ්ඩායමේ සාමාජිකයෙකුගේ නිවසකදී කණ්ඩායමෙන් ඉවත් වීමට උත්සාහ කළ කාන්තාවකටද අදාල සැකකරු කිහිප වතාවක්ම මුහුණට සහ හිසට පහර දී ඇගේ හිසට සුළු තැළීමක් ඇති කළ බවටද සැක කෙරෙනවා.

 

89 Views

Comments