ඇවිදින අතරතුර ස්මාට් දුරකථන මරණීයයි!!


අද ලෝකයේ ස්මාට් ජංගම දුරකථනයක් භාවිතා කරන්නෙක් නොමැති තරම්. යන එන අතරතුර , බස් රථයේදී , දුම්රියේදී

.

අද ලෝකයේ ස්මාට් ජංගම දුරකථනයක් භාවිතා කරන්නෙක් නොමැති තරම්. යන එන අතරතුර , බස් රථයේදී , දුම්රියේදී  ආදී එකී නොකී  සෑම තැනක පාහේ ජංගම දුරකථනයක් අත තබා ගෙන කාලය ගෙවා දමනට බොහෝ දෙනා පුරුදුව ඇත. ඉගෙනුමට , විනෝදාස්වාදයට මෙන්ම නීතිවිරෝධී අපරාධ වල යෙදීමටත්  මෙය ඉතා කදිම මෙවලමක් වී අවසානය.

 

කෙසේ නමුත් පාර තොටේදී  සුලභ දර්ශනයක් නම් දුරකථනය අතේ තබාගෙන ඒ දෙස බලමින් පාරේ ඇවිද යන මිනිසුන්ය. එම ක්‍රියාවෙහි මහ අනතුරක් බාහිරෙන් නොපෙනුනද සත්‍ය වශයෙන්ම මෙය මරණීය අනතුරු කැඳවන බව පහත වීඩියෝවෙන් දක්වා ඇති ආකාරය නරඹන්න.

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1821/

 

275 Views

Comments