2022 දෙවන පරිපූරක අයවැය සම්මතයි


පෙරේදා(02) රාත්‍රියේ පැවැති මන්ත්‍රී මණ්ඩලයේ පූර්ණ සැසියේදී පරිපූරක අයවැය සම්මත විය. 

.

ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ සහ නව කොමේටෝ පක්ෂය යන පක්ෂ දෙකේම බහුතර සහයෝගය ඇතිව පෙරේදා(02) රාත්‍රියේ පැවැති මන්ත්‍රී මණ්ඩලයේ පූර්ණ සැසියේදී පරිපූරක අයවැය සම්මත විය.  

ඒ අනුව අයවැයේ මුළු වියදම දැක්වුණේ යෙන් බිලියන 28,922.2 ක් ලෙසයි.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැති කිෂිඩා පැවසුවේ විදුලි බිල අඩු කිරීම ආදී සහන පිලිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බවයි.

121 Views

Comments