ජපානයේ කුරුළු උණ පැතිරීම ඉහලට


ඒ හේතුවෙන් මෙම කුකුළු ගොවිපළේ බිත්තර දමන කිකිළියන් 310,000ක් පමණ මරා දැමීම ඔවුන් ආරම්භ කර ඇත. 

.

Aichi ප්‍රාන්තයේ Toyohashi ප්‍රදේශයේ කුකුළු ගොවිපළක මියගිය කුකුළෙකුගේ ජාන පරීක්ෂාවකින් පසු එම සත්වයාට කුරුළු උණ වෛරසය වැළඳී ඇතැයි අනාවරණය වූ බව Aichi ප්‍රාන්තය අද(05) නිවේදනය කළේය.  

ඒ හේතුවෙන් මෙම කුකුළු ගොවිපළේ බිත්තර දමන කිකිළියන් 310,000ක් පමණ මරා දැමීම ඔවුන් ආරම්භ කර ඇත.  

එමෙන්ම කුකුළු ගොවිපළේ සිට කිලෝමීටර් තුනක ප්‍රදේශයකට කුකුළන්ට ගමන් කිරීම සඳහා තහනම් ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

166 Views

Comments