රාජකාරිය පැහැර හැරි පොලිස් නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව විමර්ශනයක්


මොවුන් තිදෙනා මෝටර් රථයක් හැප්පීමේ සිද්ධියක් විමර්ශනය කිරීම භාරව සිටියහ.

.

තජිමා ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.  

මොවුන් තිදෙනා මාර්තු 28 වන දින මෝටර් රථයක් හැප්පීමේ සිද්ධියක් විමර්ශනය කිරීම භාරව සිටියහ. එම ස්ථානය අවට ආරක්ෂක කැමරා තිබූ නමුත් පොලිස් නිලධාරීන් තිදෙනා ඒ අවට කැමරා නොමැති බව පවසමින් ඒවා පරීක්ෂා කිරීම පැහැර හැර තිබේ.

මේ හේතුවෙන් අදාල සිද්ධියේ වින්දිතයා ප්‍රාන්ත මහජන ආරක්ෂක කොමිසමට මේ බව පැමිණිලි කර ඇත.  

115 Views

Comments