බස් රථයක් තුල දැරියක් මියයාමේ සිද්ධියට අදාල සැකකරුවන් 4ක් අධිකරණයට


73 හැවිරිදි Tatsuyoshi Masuda ඇතුළු සිව් දෙනෙකු මෙම මරණයට සැකපිට Shizuoka දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය වෙත යවන ලදී.

.

පසුගිය සැප්තැම්බර් මාසයේදී Makinohara Cityහි Shizuoka ප්‍රාන්තයේ ළමා මධ්‍යස්ථානයක් වන Kawasaki Kindergarten වෙත යමින් සිටි 3 හැවිරිදි දැරියක් පාසල් බස් රථයක දමා යෑමෙන් මිය ගියාය.  

73 හැවිරිදි Tatsuyoshi Masuda ඇතුළු සිව් දෙනෙකු මෙම මරණයට සැකපිට Shizuoka දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය වෙත යවන ලදී.

මෙසේ අධිකරණය වෙත යවන ලද අනෙකුත් සැකකරුවන් වූයේ හිටපු තාවකාලික සේවකයෙකු වූ 76 හැවිරිදි කාන්තාවන්, දැරියගේ පන්තියේ හිටපු පන්ති භාර ගුරුවරයා සහ හිටපු සහකාර ගුරුවරයා ය.

 

82 Views

Comments