හිටපු නියෝජිත මන්ත්රී මණ්ඩලයේ සාමාජික Yashuo Yamashita විසින් Shinkansen හරිත ටිකට්පත් ලබා ගැනීම සඳහා ඩයට් හි සාමාජිකයෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කළ බවට චෝදනා එල්ල විය.
ඒ අනුව අද(07) දින අධිකරණයට ඉදිරිපත් කල ඔහුට වසර 2ක සිරදඬුවමක් සහ වසර 4ක පරිවාස කාලයක් නියම විය.