අල්ලස් ගත් නගර සභා මන්ත්‍රීට වැඩ වරදී


ඕසාකා ප්‍රාන්ත පොලිසිය විසින් ටොකුෂිමා ප්‍රාන්තයේ අයිසුමි හි නගර සභා මන්ත්‍රී කෙන්ජි හිරයිෂි සහ එම නගරයේම හිටපු සේවකයකු වන සයාකා අබේ අත්අඩංගුවට ගනු ලැබීය.

.

ඕසාකා ප්‍රාන්ත පොලිසිය විසින් ටොකුෂිමා ප්‍රාන්තයේ අයිසුමි හි නගර සභා මන්ත්‍රී කෙන්ජි හිරයිෂි සහ එම නගරයේම හිටපු සේවකයකු වන සයාකා අබේ අත්අඩංගුවට ගනු ලැබීය. 

බරපතල ලෙස අල්ලස් ගැනීම සහ ප්‍රාදේශීය රාජ්‍ය සේවා නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අල්ලස් ආදිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තවත් අයෙක් නම් ස්ථිර ලිපිනයක් නොමැති රැකියා විරහිත කිම් තායිෂිය.

 

121 Views

Comments