වසර 30ක් පුරා රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කල පුද්ගලයා


මෙම පුද්ගලයා වසර 30කට වැඩි කාලයක් බලපත්‍රයක් නොමැතිව රිය පදවා ඇති බවයි වාර්තා වන්නේ.

.

ඊයේ(06) දින හොක්කයිඩෝ පොලිසියේ Sapporo Minami ස්ථානය විසින් බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම සම්බන්ධයෙන් සැකපිට 63 හැවිරිදි වඩු කාර්මිකයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.  

මෙම පුද්ගලයා වසර 30කට වැඩි කාලයක් බලපත්‍රයක් නොමැතිව රිය පදවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා අගෝස්තු 15 වන දින උදෑසන සහ සැප්තැම්බර් 2 වන දින සවස බලපත්‍රයක් නොමැතිව ටොන් දෙකක ට්‍රක් රථයක් එම ප්‍රදේශයේ ධාවනය කර ඇති බවට සැක කෙරේ. 

මේ අතර අල්අගෝස්‌තු 15 වැනිදා මොහුගේ රථයේ පුද්ගලයකු ගැටී අනතුරක්‌ සිදුවී ඇති බවටද තොරතුරු ලැබී තිබූ අතර පොලිසිය ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

 

81 Views

Comments