ජපානයේ කුරුළු උණ පැතිරීම ඉහළට


ජපානය තුල කුරුලු උණ පැතිරීම ඉහල ගොස් ඇති අතර මේ සඳහා දැඩි වැළැක්වීමේ පියවර ගන්නා ලෙස ගොවීන්ගෙන් සහ පළාත් පාලන ආයතනවලින් රජය ඉල්ලා සිටියි

.

ජපානය තුල කුරුලු උණ පැතිරීම ඉහල ගොස් ඇති අතර මේ සඳහා දැඩි වැළැක්වීමේ පියවර ගන්නා ලෙස ගොවීන්ගෙන් සහ පළාත් පාලන ආයතනවලින් රජය ඉල්ලා සිටියි.

ඊයේ(07) වන විට ජපානයේ ප්‍රාන්ත 16ක් පුරා කුරුළු උණ රෝගීන් 28ක් තහවුරු වී ඇති අතර මේ වනවිය කුකුළන් මිලියන 4කට අධික ප්‍රමාණයක් මරා දමා ඇති බවද කෘෂිකර්ම, වන හා ධීවර අමාත්‍යාංශය පවසයි.

මීට පෙරදී 2020 නොවැම්බර් සහ 2021 මාර්තු අතර, ප්‍රාන්ත 18 කින් උණ රෝගීන් 52 ක් තහවුරු කරන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දළ වශයෙන් කුකුළන් මිලියන 9.9 ක් මරා දමන ලදී.

කුරුළු උණ ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන බැවින්, එය සංක්‍රමණික පක්ෂීන් විසින් ජපානයට ගෙන ආ බවට විශ්වාස කෙරේ.

126 Views

Comments