කාන්තාවක් ඝාතනය කල පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්


ඊයේ(03) Osaka දිසා අධිකරණය විසින් ඔහුට සිර දඬුවම නියම කළේය.

.

පසුගිය වසරේදී ඕසකා හි යෝඩෝගාවා වෝඩ් හි නිවසකදී 31 හැවිරිදි වියට්නාම පුරවැසියෙකු වූ Vo Thi Le Quynh ඝාතනය කිරීම සම්බන්ධයෙන් Yamaguchi නම් පුද්ගලයෙකුට චෝදනා එල්ල විය.  

ඒ අනුව ඊයේ(03) Osaka දිසා අධිකරණය විසින් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

පසුගිය වසරේ අප්‍රේල් 03 වැනිදා උදෑසන සැකකරු  විසින් බෙන්ටෝ සාප්පුවක සේවය කළ අදාල කාන්තාවගේ ගෙල සිරකර ඝාතනය කර යෙන් 26,000ක් පමණ සොරකම් කර පලාගොස් තිබුණි.

140 Views

Comments