පාසල් දැරියක් ගණිකා සේවයේ යෙදවූ පිරිසක් අත්අඩංගුවට


සැකපිට 46 හැවිරිදි අර්ධකාලීන සේවකයෙකු නාරා ප්‍රාන්තයේ ඉකරුගා නගරයේ දී කියෝතෝ ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

.

ළමා ගණිකා වෘත්තිය සහ ළමා කාමුක දර්ශන තහනම් කිරීමේ පනත උල්ලංඝණය කළ බවට සැකපිට 46 හැවිරිදි අර්ධකාලීන සේවකයෙකු නාරා ප්‍රාන්තයේ ඉකරුගා නගරයේ දී කියෝතෝ ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

මොහු ඇතුලු තවත් හතර දෙනෙකු අගෝස්තු 19 වන දින කියෝටෝ නගරයේ ෂිමෝග්යෝ වෝඩ් හි හෝටල් කාමරයකදී Funai හි උසස් පාසල් සිසුවියක් ළමා ගණිකා වෘත්තියේ යොදවමින් සාදයක් පවත්වා තිබෙනවා.

ඒ සඳහා පිරිමින් 100 දෙනෙකු ලියාපදිංචි ද කර තිබෙනවා.

ඒ වෙනුවෙන් උසස් පාසල් සිසුවියට යෙන් දස දහස් ගණනක් ත්‍යාගයද මොවුන් විසින් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

110 Views

Comments