අද කොටස් වෙළඳපොළ


තෝකියෝ කොටස් මිල දර්ශකය (TOPIX) ඒකක 20.06 කින් 1961.56 දක්වා ඉහළ ගියේය.

.

අද(09) දින තෝකියෝ කොටස් වෙළෙඳ පොළ ගැනුම් ඇනවුම්වලින් ආධිපත්‍යය දැරීය.  

Nikkei කොටස් වල අවසාන මිල දින තුනකින් පළමු වරට 27,901.01 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර දිනට වඩා 326.58 ක වැඩි වීමකි.

මේ අතර තෝකියෝ කොටස් මිල දර්ශකය (TOPIX) ඒකක 20.06 කින් 1961.56 දක්වා ඉහළ ගියේය.

 

72 Views

Comments