අනතුරක් සිදුකර පලා ගිය අයෙක් කොටුවේ


පසුගිය 4 වැනිදා සවස 3:15 ට පමණ ඔහු බීමතින් රිය පදවා මෙම අනතුර සිදුකර පලාගොස් තිබුණා.

.

තෝකියෝ හි නෙරිමා wardහිදී පාපැදියකින් ගමන් කරමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 7 වැනිදා මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ හිකාරිගෝකා පොලිස් ස්ථානය විසින් නෙරිමා wardහි හිකාරිගෝකා හි වඩු කාර්මිකයෙකු වන කෝජි ශිරාටෝරි  අත්අඩංගුවට ගෙන ඇත.  

ඔහු මරණ සහ තුවාල දඬුවම් පිළිබඳ පනත උල්ලංඝනය කිරීම, අනතුරුදායක ලෙස රිය පැදවීම සහ මාර්ග රථවාහන පනත උල්ලංඝනය කරමින් මරණයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 4 වැනිදා සවස 3:15 ට පමණ ඔහු බීමතින් රිය පදවා මෙම අනතුර සිදුකර පලාගොස් තිබුණා.

අනතුරින් මියගොස් ඇත්තේ සයිටම් ප්‍රාන්තයේ වාකෝ නගරයේ පදිංචිව සිටි 79 හැවිරිදි Kazuo Tabata නම් අයෙක්.

 

134 Views

Comments