මියගිය බේස්බෝල් ක්‍රීඩකයාට යුක්‍තිය ඉටුවේ


ඔහුගේ පවුලේ අය විසින් ගොනු කළ නඩුවක් පිළිබඳව කනසාවා දිසා අධිකරණය ඊයේ(09) තීන්දුවක් ලබා දුන්නේය. 

.

Ishikawa Prefectural Kanazawa Nishi උසස් පාසලේ බේස්බෝල් සමාජයේ සාමාජිකයෙකුව සිටි Kota Matsudaira  ක්ලබ් ක්‍රියාකාරකම් අතරතුර ගඟකට වැටී තිබූ පන්දුවක් ගැනීමට උත්සාහ කිරීමෙන් 2017 දී මිය ගියේය.  

ඒ අනුව යෙන් මිලියන 54.5 ක පමණ වන්දි ඉල්ලා ඔහුගේ පවුලේ අය විසින් ගොනු කළ නඩුවක් පිළිබඳව කනසාවා දිසා අධිකරණය ඊයේ(09) තීන්දුවක් ලබා දුන්නේය.  

සභාපති විනිසුරු Hiromochi Ogawa පවසා සිටියේ පුහුණුකරුවන්ගේ නොසැලකිල්ලෙන් මෙය සිදුවූ බවත් ඔවුන්ගේ රාජකාරිය පැහැර හැර ඇති බවත්‍ ය.

ඒ අන්ව පුහුණුකරුවන් වරද පිළිගත් අතර යෙන් මිලියන 23 ක් පමණ ගෙවන ලෙස අධිකරණය ඔවුන්ට නියෝග කළේය.

 

85 Views

Comments