හදිසි අනතුරක් හේතුවෙන් අත්හිටුවන ලද Chuo Line සේවාව නැවත ඇරඹේ


එය දහවල් 1:03 ට පමණ නැවත ක්‍රියාත්මක විය.

.

අද(10) දින පෙරවරු 11:37 ට පමණ JR Chuo Line හි Kichijoji දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.

මේ හේතුවෙන් ටෝකියෝ සහ ටකාඕ දුම්රිය ස්ථාන අතර පැමිණෙන සහ පිටතට යන මාර්ගවල කඩිනම් සේවාව අත්හිටුවන ලදී.

කෙසේ නමුත් එය දහවල් 1:03 ට පමණ නැවත ක්‍රියාත්මක විය.

 

180 Views

Comments