Rokugdote දුම්රිය ස්ථානයේ අනතුරක්


අද(11) උදෑසන 8:17 ට පමණ Keikyu ප්‍රධාන මාර්ගයේ Rokugodote දුම්රිය ස්ථානයේ දී මාරක අනතුරක් සිදු විය.

.

අද(11) උදෑසන 8:17 ට පමණ Keikyu ප්‍රධාන මාර්ගයේ Rokugodote දුම්රිය ස්ථානයේ දී මාරක අනතුරක් සිදු විය.

මේ හේතුවෙන් Keikyu Kamata සහ Keikyu Kawasaki දුම්රිය ස්ථාන අතර පැමිණෙන සහ පිටතට යන මාර්ගවල ගමනාගමනය අත්හිටුවන ලදී.

කෙසේනමුත් පෙරවරු 9:40 ට පමණ සියලු මාර්ග නැවත ක්‍රියාත්මක විය.

 

113 Views

Comments