සැමියා ඝාතනය කල බිරිඳ


සැකකාරිය ඇගේ සැමියා වන Mitsuhiroට පිහියකින් ඇන ඇත්තේ 6:40 ට පමණය.

.

නාරා ප්‍රාන්තයේ ටෙන්රි හි පොලිසිය විසින් 64 හැවිරිදි කාන්තාවක් සිය 65 හැවිරිදි සැමියාට පිහියෙන් ඇන ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට අනුව Satomi Sakaguchi නම් අදාල සැකකාරිය ඇගේ සැමියා වන Mitsuhiroට පිහියකින් ඇන ඇත්තේ, 6:40 ට පමණය. සිද්ධිය වූ විගසම සකාගුචි පොලිසියට කතා කර “මම මගේ සැමියාට පිහියෙන් ඇන්නා.  මම හිතන්නේ එයා මැරෙන්නයි යන්නේ.  කරුණාකර ඉක්මනින් එන්න." යැයි පවසා තිබෙනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු මිය ගියේය.

120 Views

Comments