පෙම්වතියගේ නිවසට ගිනි තබන බවට තර්ජනය කල පෙම්වතා අත්අඩංගුවට


පොලිසියට අනුව බෙදාහැරීමේ මෙම සැකකරු සමාගමේ සේවකයෙකු වන කසුකි හොන්ගෝ නම් අයෙක්.

.

ඉබරාකි ප්‍රාන්තයේ Tsukuba හි පොලිසිය විසින් 23 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු තමාටම භූමිතෙල් වත් කර සියදිවි නසා ගන්නා බවට තර්ජනය කිරීමත් ඔහුගේ පෙම්වතිය ජීවත් වන නිවසකට ගිනි තබන බවට තර්ජනය කිරීමත් හේතුවෙනුයි.

පොලිසියට අනුව බෙදාහැරීමේ සමාගමේ සේවකයෙකු වන කසුකි හොන්ගෝ නම් මෙම සැකකරු සවස 6:30 ට පමණ 83 හැවිරිදි පුද්ගලයෙකුගේ නිවසට ගිනි තබන බවට තර්ජනය කළේය. ඔහු සමඟ ජීවත් වන පුද්ගලයාගේ 23 හැවිරිදි මිනිබිරිය හොන්ගෝ සමඟ පෙම් සබඳතාවක් පවත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

 

125 Views

Comments