80 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කෙරේ


80 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල සඳහා නිර්දේශ වූවන් ඊයේ(12) ප්‍රකාශයට පත් කෙරුණා.

.

80 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල සඳහා නිර්දේශ වූවන් ඊයේ(12) ප්‍රකාශයට පත් කෙරුණා.

එහිදී හොඳම සජීවිකරණ චිත්‍රපට සම්මානය සඳහා මසාකි යුවාසාගේ “ඉනුඕ” නිර්දේශ වී තිබුණා.

සම්මාන උළෙල ලබන වසරේ ජනවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

"ඉනුඕ" චිත්‍රපටයට පාදක වී ඇත්තේ Hideo Furukawa ගේ "Heike Monogatari Inuoh no Maki" නවකතාවයි.  

 

126 Views

Comments