Kikkoman සමාගම නිෂ්පාදන 157ක මිල ඉහළ දමයි


මෙයට හේතු වූයේ අමුද්‍රව්‍ය මිල සහ බොරතෙල් මිල ඉහළ යාමයි.

.

සෝයා සෝස් ඇතුළු ගෘහ සහ වාණිජ භාවිතය සඳහා ගැනෙන නිෂ්පාදන 157ක මිල ලබන වසරේ අප්‍රේල් 1 වැනිදා සිට ඉහළ දමන බව කික්කෝමන් සංස්ථාව අද(13) නිවේදනය කළේය.  

ඒ අනුව බද්ද හැර යෝජිත සිල්ලර මිල 5-16% කින් පමණ ඉහළ දමනු ඇත.  

මෙයට හේතු වූයේ අමුද්‍රව්‍ය මිල සහ බොරතෙල් මිල ඉහළ යාමයි.

මේ අනුව  "කොයිකුචි සෝයා සෝස්" ලීටර් 1 ක් යෙන් 388 සිට යෙන් 417 දක්වා ඉහල යනු ඇති.

77 Views

Comments