ජපානයේ කොරෝනා වාර්තාව


රටපුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 214කි.

.

ජපානයෙන් ඊයේ(13) නව කොරෝනා රෝගීන් 175,961ක් වාර්තා වූ අතර එය පෙරේදාට(12) වඩා 113,625කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 19,800ක් වාර්තා විය.

තෝකියෝ හි දරුණු රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 19 ක් වූ අතර රටපුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 214කි.

145 Views

Comments