V Varen Nagasaki ගෙන් පොලිසියට පැමිණිල්ලක්


ක්‍රීඩා ලෝකයේ මඩ ගැසීම නතර වනු ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

.

V Varen Nagasaki පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන්ට සමාජ මධ්‍ය හරහා අපහාස කිරීමක් පිළිබඳව ඔවුන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

2018 සැප්තැම්බර් 24 වන දින පැවති තරඟයකින් පසුව නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරය ගැන සඳහන් කරමින් ක්‍රීඩකයන්ගේ, ඔවුන්ගේ පවුල්වල සහ නාගසාකි ප්‍රාන්තයේ ජනතාවගේ ගෞරවයට හානි වන සටහනක් කිසියම් පුද්ගලයෙකු විසින් ට්විටර් හි පළ කර ඇත.  

ඒ  අනුව කිසිම හේතුවක් නිසා ද්වේශසහගත පළ කිරීම් වලට අවසර නැති බවත් මෙවැනි සිද්ධීන් ඇතිවීම වළක්වා ගැනීමෙන් අනාගතයේදී ක්‍රීඩා ලෝකයේ මඩ ගැසීම නතර වනු ඇති බවත් ක්‍රීඩා කණ්ඩායම මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

141 Views

Comments