ජපානය නැවතත් සුඛෝපභෝගී නැව් සේවාව අරඹයි


ඒ වසර 3කට පසු වීම විශේෂත්වයක්.

.

වසර 3කට පසුව ජපානය නැවතත් සුඛෝපභෝගී නැව් සේවාව ආරම්භ කර තිබේ.

මේ යටතේ ජපානයෙන් පිටත්වූ පළමු නෞකාව බවට Nippon Maru පත් වූ අතර එය යොකොහාමා සිට මොරිෂස් සහ මැඩගස්කරය දක්වා යාත්‍රා කරයි.

මෙම නෞකාව මෙහෙයවනු ලබන්නේ Mitsui O.S.K සමාගම විසිනි. 

 

108 Views

Comments