පිහි ඇනුමක් කල සිසුවියක් පුනුරුත්තාපන මධ්‍යස්ථානයකට යොමු කෙරේ


ඇය 15 හැවිරිදි කනිෂ්ඨ උසස් පාසල් සිසුවියක් වේ.

.

අගෝස්තු මාසයේදී ටෝකියෝ හි ෂිබුයා දුම්රිය ස්ථානය අසල සිදුවූ පිහි ඇනුමකින් 53 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 19 හැවිරිදි දියණිය තුවාල ලැබුවා.

සයිටම් ප්‍රාන්තයේ තෝඩා ප්‍රදේශයේ කනිෂ්ඨ උසස් පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක් විසින් මෙම පිහි ඇනුම සිදුකර තිබේ.

ඒ අනුව අදාල සැකකාර දැරිය පුනුරුත්තාපන මධ්‍යස්ථානයකට යැවීමට ජපන් අධිකරණය තීරණය කර තිබේ.

 

129 Views

Comments