ජපාන වැසියන් ස්වභාවික විපත් සදහා සූදානම් කරවන ජපාන අදිකාරීන් මුහුණ පා ඇති ප්රධාන අභියෝගයක් නම් එරට තුල වාසය කරන විදේශිකයන් ඒ සදහා සූදානම් කරවීමයි. වසර 3කට ඉහතදී ඇතිවුනු සුලිකුනාටු තත්ත්වය ආවර්ජනය කරගනිමින් Gunma ප්රාන්තයේ රජය එහි වාසීන්ට තම නිවහන් හිස් කිරීම සම්බන්ධව දැනුවත් කිරීමට පුහුණු වැඩසටහනක් දියත් කර ඇත.