සුනඛයෙකු සපා කෑමෙන් 3 හැවිරිදි දැරියකට බරපතල තුවාල


ඔයිටා ප්‍රාන්තයේ උසුකි හි වීදියකදී මෙය සිදුවී ඇත.

.

ඔයිටා ප්‍රාන්තයේ උසුකි හි වීදියකදී 3 හැවිරිදි ගැහැණු ළමයෙකු සුනඛයෙකු විසින් සපා කෑමෙන් බරපතල තුවාල ලබා තිබේ.

නිවසක ඇති දැඩි කරන අදාල සුනඛයා ගෙහිමියන්ගේ නොසැලකිල්ලෙන් නිවසෙන් පලා ගොස් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම වී ඇත.

මීට අදාල නඩුව පසුගිය 13 වෙනිදා කැඳවනු ලැබුවා.

 

119 Views

Comments