Okinawa ප්‍රාන්තයේ කුකුළු ගොවිපලකින් කුරුළු උණ වෛරසය හමුවේ


ඒ හේතුවෙන් කුකුළන් 45,000ක් මරා දැමීමට නියමිතයි

.

Okinawa ප්‍රාන්තයේ Kingoldහි කුකුළු ගොවිපළක මියගිය කුකුළෙකුගේ ශරීරයෙන් කුරුළු උණ වෛරසය(H5 subtype) සොයාගෙන ඇති බව Okinawa ප්‍රාන්තය අද(16) දින නිවේදනය කළේය.  

එම ප්‍රාන්තයෙන් කුරුළු උණ වෛරසය වාර්තා වූ පලමු අවස්ථාව මෙයයි. 

ඒ හේතුවෙන් මෙම කුකුළු ගොවිපළේ කුකුළන් 45,000ක් පමණ මරා දැමීම ආරම්භ විය.  

 

114 Views

Comments