ජපන් කතකගෙන් ප්‍රංශ සැමියාට එරෙහිව පැමිණිල්ලක්


ඒ සැමියා විසින් ඇයට එරෙහිව කර ඇති චෝදනාවක් හේතුවෙනුයි.

.

ජපන් කාන්තාවක් විසින් තම හිටපු ප්‍රංශ සැමියාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සිය දරුවන් පැහැරගත් බවට සැමියා විසින් ඇයට විරුද්ධව නඩුවක් පවරා තිබීම හේතුවෙනුයි.

අදාල කාන්තාව සිය දරුවන්ට බොහෝ කාලයක් පියා මුණගැසීමට ඉඩ දී නොමැති බවද වාර්තා වේ.

කෙසේවුවත් ජපානයේ නීතිය අනුව දික්කසාදයෙන් පසු යුවලකගේ දරුවන් දෙමාපියන්ට මුණගැසීමට ඉඩ නොදීම වරදක් ලෙස සැලකේ.

176 Views

Comments