මෝටර් රථ සඳහා රක්ෂණ වාරික අඩු කෙරේ


ඒ අනුව රක්ෂණ වාරික 10%කින් අඩු කිරීමට නියමිතයි

.

2023 අප්‍රේල් මාසයේ සිට මෝටර් රථ සඳහා වන රක්ෂණ වාරික 10% කින් අඩු කිරීමට රක්ෂණ සමාගම් තීරණය කර ඇත. 

ඒ අනුව එලෙඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම වාරික අඩු කිරීම තහවුරු කිරීමට නියමිතයි.

ජපානයේ මෙලෙස රක්ෂණ වාරික ගාස්තු අඩු කලේ වසර 2කට පසුවයි.

107 Views

Comments