අගමැති කිෂිඩා ජාතිය අමතයි


අද සවස 6ට අගමැති නිල නිවසේදී අගමැතිවරයා ජාතිය ඇමතීමට නියමිතයි.

.

අගමැති කිෂිඩා අද(16) සවස 6.00 ට අගමැති නිල නිවසේ දී ජනතාව ඇමතීමට නියමිතයි.

ඒ ආරක්‍ෂක වැඩිදියුණු කිරීම් සහ ජාතික ආරක්ෂක උපාය මාර්ග පිළිබඳ ජනතාවට පැහැදිලි කිරීම සඳහා බව වාර්තා වේ.

මේ අතර මෙම මස මුලදී බදු වැඩිකිරීම පිලිබඳ සලකා බලන ලෙසට අගමැතිවරයා ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට සහ නිව් කොමේටෝ යන පක්ෂ දෙකටම උපදෙස් ලබා දී ඇත.

 

154 Views

Comments