COVID එන්නත් ලබාගැනීමෙන් පසු පුද්ගලයන් 19ක් ජීවිතක්ෂයට


සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය මේ පිලිබඳ නිවේදනය කර තිබේ

.

නව කොරෝනා වයිරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය සඳහා එන්නත් ලබා දීමෙන් පසු මරණ 19 ක් වාර්තා වූ බව සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය ඊයේ(16) නිවේදනය කර ඇත.

මීට අමතරව 13 වැනි දින දහවල් එන්නතෙහි තුන්වන මාත්‍රාව ලබා ගත් 11 හැවිරිදි පිරිමි ළමයෙකු එදිනම රාත්‍රියේ මිය ගිය බවද වාර්තා වේ.

වයස අවුරුදු 5-11 අතර ළමුන් සඳහා එන්නත ලබා දීමෙන් පසු සිදුවූ තුන්වන මරණයද මෙයයි.

 

146 Views

Comments