හෝටල් කාමරයට ගිනි තැබූ කත


ඇය කාබන් මොනොක්සයිඩ් විෂ වායුවට ගොදුරු වූ අතර ඇයව රෝහල් ගත කර ඇත. 

.

අගෝස්තු මාසයේදී ටෝකියෝවේ ෂිබුයා දිස්ත්‍රික්කයේ හෝටලයක කාමරයකට ගිනි තැබූ 31 හැවිරිදි කාන්තාවකට එරෙහිව අධිකරණය විසින් අධිචෝදනා ගොනුකර තිබේ.

මෙම කාන්තාව සිව් මහල් හෝටලයට ඇතුළු වී ඇගේ කාමරයට ගිනි තබා ඇති අතර හෝටලය වහාම ගිනි නිවන ඒකකයට දැනුම් දුන් පසු ඔවුන් පැමිණ ගින්න නිවා ඇත.

කාන්තාව කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්‍රහනය වීම හේතුවෙන් ඇයව රෝහල් ගත කර ඇත.  

 

134 Views

Comments