Gyunicho හි මහල් නිවාසයක අභිරහස් මරණයක්


මියගොස් ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක් වේ.

.

ඊයේ(26) අලුයම 1.00 ට පමණ ෆුකුෂිමා ප්‍රාන්ත පොලිසියේ Aizuwakamatsu පොලිස් ස්ථානයට ඇමතුමක් ලබාදුන් පුද්ගලයකු තමන් යමෙකු ඝාතනය කළ බව පවසා තිබේ.

පසුව පොලිසිය ඔහු පැවසූ පරිදි Aizuwakamatsu City හි Gyunicho හි මහල් නිවාසයකට ගොස් ඇති අතර එහිදී 30 හැවිරිදි කාන්තාවක් දෙවන මහලේ කාමරයක මරණයට පත්වී සිට ඇත. කාන්තාවගේ සිරුරේ තුවාල තිබූ අතර ඇයගේ අනන්‍යතාව සහ මරණයට හේතුව පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

107 Views

Comments