බටහිර ජපානයේ සමහර ප්රදේශවල සන්නිවේදන ජාලයේ කාර්මික දෝෂයක් ඇති වූ අතර එමඟින් ජංගම දුරකථනවල අන්තර්ජාල පහසුකම් සඳහා බාධා ඇති විය.
අද(17) පෙරවරු 7.50 ට පමණ මෙම ඇණහිටීම සිදු වී තිබේ.
කෙසේවෙතත් පෙරවරු 11:36 ට පමණ නැවතත් සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත් කෙරුණි.