Moka නගරය ස්ට්‍රෝබෙරි රාජධානිය ලෙස නම් කෙරේ


ජපානයේ වැඩිපුරම ස්ට්‍රෝබෙරි නිෂ්පාදනය කරන්නේ Moka නගරයයි.

.

Moka නගරය ස්ට්‍රෝබෙරි රාජධානිය ලෙස නම් කර තිබේ.

ජපානයේ වැඩිපුරම ස්ට්‍රෝබෙරි නිෂ්පාදනය කරන්නේ Moka නගරය වීම ඊට හේතුවයි.

කෘෂිකර්ම, වන විද්‍යා සහ ධීවර අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා වන විද්‍යා සංගණනයට අනුව ස්ට්‍රෝබෙරි ඵලදාවෙන්  2020 දී යෙන් බිලියන 6.8ක ආදායමක් Moka නගරය උපයා ඇත.

 

173 Views

Comments