ඕසකා සායනයේ ගින්නට වසරක් සපිරේ


ගින්නෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් එහි උත්සවයක්ද පැවැත්වුණා.

.

ඕසකාහි මානසික සෞඛ්‍ය සායනයක ඇති වූ ගින්නට ඊයේ(17) දිනට වසරක් සපිරුණා.

ඒ අනුව ගින්නෙන් මියගිය පුද්ගලයන් සිහිකරමින් එහි උත්සවයක්ද පැවැත්වුණා.

2021 දෙසැම්බර් 17 වන දින උදෑසන 61 හැවිරිදි මොරියෝ ටනිමොටෝ නමැති සැකකරු පෙට්‍රල් යොදාගනිමින් සායනයට ගිනි තබා තිබුණා.

ගින්නෙන් පුද්ගලයන් 29 දෙනෙකු මියගියා.

121 Views

Comments