ෂින්කින් බැංකුවේ නිලධාරියෙකුට ඇගයීමක්


ඒ ඔහු මුදල් වංචාවක් වැළැක්වීම සම්බන්ධයෙනි.

.

ඉබරාකි ප්‍රාන්ත පොලිසියේ ෂිමොට්සුමා පොලිස් ස්ථානය විසින් යුකි ෂින්කින් බැංකුවේ ෂිමොට්සුම ශාඛාවේ සේවය කරන 31 හැවිරිදි නිලධාරියෙකුට සේවය ඇගයීමේ ලිපියක් යවා ඇත.

ඒ ඔහු සිදුවීමට ගිය මුදල් වංචාවක් වැළැක්වීම සම්බන්ධයෙනි.

පසුගිය ඔක්තෝබර් 31 වන දින කිසියම් පුද්ගලයෙකු විසින් නාගරික සේවකයකු යැයි පෙනී සිටිමින් කාන්තාවගේ ගිණුමෙන් මුදල් ලබාගැනීමට තැත් කර ඇති අතර බැංකු නිලධාරියා එය වළක්වා තිබුණා.

 

124 Views

Comments