අධික හිම පතනය හේතුවෙන් Kyushu අධිවේගී මාර්ගයේ Yatsushiro සහ Hitoyoshi Interchange (IC) අතර මාර්ගද නාගසාකි අධිවේගී මාර්ගයේ ඉසහායා සහ නාගසාකි IC අතර මාර්ගයද වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අධික හිම පතනය හේතුවෙනුයි.