අද(18) පස්වරු 1.00 ට පමණ Tokaido Shinkansen හි Toyohashi සහ Nagoya දුම්රිය ස්ථාන අතර විදුලිය ඇනහිටීමක් සිදුවී ඇති බැවින් මාර්ගයේ ගමනාගමනය අත්හිටුවන ලදී.
කෙසේනමුත් පස්වරු 2.20 වන විට Shizuoka සහ Shin-Osaka දුම්රිය ස්ථාන අතර මාර්ගයද තෝකියෝ සහ ෂින්-ඔසාකා අතර මාර්ගයද නැවත විවෘත කරන ලදී.