පුත්‍රයාට ආහාර නොදී මියයාමට සැලැස්වූ පියාට වසර 24ක සිර දඬුවමක්


සැකකාර පියා 57 හැවිරිදි කුමිකෝ කොබයාෂි නම් අයෙකි.

.

ආහාර නොදී තම පුත්‍රයාට තුවාල සිදු කර මරණයට පත් කළ බවට චෝදනා ලැබූ 57 හැවිරිදි කුමිකෝ කොබයාෂිගේ නඩු විභාගය ඔට්සු දිස්ත්‍රික් අධිකරණය හමුවේ පසුගිය 24 වැනිදා කැඳවිය.

එහිදී ඔහුට වසර 24ක සිර දඬුවමක් නියම විය.  

ඔහු විසින් 25 හැවිරිදි තම පුත්‍රයා වූ Tatsuya Okadaට පහර දී ඔහුගේ ආහාර වේල සීමා කර මියයාමට සලස්වා තිබේ.

කෙසේවෙතත් නඩු තීන්දුවේ දී සභාපති විනිසුරු යසුෂි හතයාමා පෙන්වා දුන්නේ කොබයාෂිගේ විකෘති ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා මෙම අපරාධය කර ඇති බවයි.

127 Views

Comments