Westland යුගලය M-1 Grand Prix 2022හි ශූරතාව දිනාගනී


එහි අවසන් මහා තරගය ඊයේ(18) තෝකියෝ හි Minato-ku හිදී පැවැත්විණි.

.

ජපානයේ අංක එකේ යොවුන් විකට නළුවා තීරණය කරන "M-1 Grand Prix 2022" අවසන් මහා තරගය ඊයේ(18) තෝකියෝ හි Minato-ku හිදී පැවැත්විණි.

එහිදී Westland යුගලය ශූරතාව දිනා ගනිමින් යෙන් මිලියන 10 ක ත්‍යාගයක් දිනා ගත්තේය. 

වෙස්ට්ලන්ඩ් යනු 2008 දී 39 හැවිරිදි  Hiroyuki Iguchi සහ 38 හැවිරිදි Futoshi Kawamoto විසින් පිහිටුවන ලද යුගලයකි.

මෙවර තරඟය සඳහා වාර්තාගත ලෙස යුගල 7,261ක් සහභාගී විය.

128 Views

Comments