Peopo-kun කාටූන් චරිතයට සමාන ස්ටිකර් අනවසරයෙන් අලෙවි කල යුවලක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Peopo-kun යනු ජපාන පොලිසිය නිරූපණය කරන කාටුන් චරිතයක් වන අතර මොවුන් විසින් පොලිසිය හාස්‍යයට ලක්කරමින් මෙම ස්ටිකර් නිර්මාණය කර ඇත.
මෙම යුවල 2020 වසරේ සිට ජනප්‍රිය flea market app Mercari සහ අනෙකුත් වෙබ් අඩවි හරහා යෙන් 1,000කට පමණ ස්ටිකර් වර්ග තුනක් නිෂ්පාදනය කර අලෙවි කර තිබේ.
මොවුන් මෙමගින් යෙන් 80,000 ක් පමණ උපයා ඇති බවද වාර්තා වේ.