තෝකියෝව මෙවර බ්ලූබෙරි අස්වැන්නෙන් අංක එකට


ඒ නගානෝ ප්‍රාන්තය අභිබවා යමිනුයි.

.

වසර 30කට වැඩි කාලයක් ජපානයේ වැඩිම බ්ලූබෙරි අස්වැන්නක් වාර්තා කල Nagano ප්‍රාන්තය අභිබවා යමින් පලමු ස්ථානයට පැමිණීමට තෝකියෝව සමත් වී තිබේ.

තෝකියෝ හි අස්වැන්න ගත්කල ඒ සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇත්තේ ඔමේ නගරයේ බෙරී කොටේජ් නම් ගොවිපලයි.

මෙම ගොවිපල පවත්වාගෙන යන 69 හැවිරිදි Naoko Sekizuka එය සංචාරක ගොවිපලක් බවට පත් කිරීම ප්‍රවර්ධනය කළ අයගෙන් කෙනෙකි.

 

175 Views

Comments